Tuesday, February 28, 2012

rachanaa-parisaraya surakimu

පරිසරය සුරකිමු
  1. පරිසරය යනු අප අවට වටපිටාවයි.
  2. එය පිරිසිදුව අල0කාර ලෙස තබා ගැනීම අප සතු යුතුකමකි.
  3. එවිට ඉන් ගෙන දෙන දර්ශනය අපේ නෙත සිත පිනා යයි. 
  4. කුණු කසළ අතන මෙතන නොදැමිය යුතුය. 
  5. මදුරුවන් බෝවීම ,දුර්ගන්ධය වහනය වීම එමගින් වැළකී යයි.
  6. මල් වර්ග හා ගස්වැල් වැවීම ඉතා වැදගත්ය. 
  7. එමගින් අපට ආහාරද ලැබේ.
  8. පිරිසිදු වාතාශ්‍රය ද ඉබේම ලැබෙනු ඇත.