Wednesday, July 11, 2012

පරිසර දැනුම


පොළොස්වල පැහැයරැක ගැනීමට  තැම්බීමේදී එක්කරන ද්‍රව්‍ය වන්නේ
  1. දෙහි
  2. බිලිං
  3. විනාකිරි
  4. ගම්මිරිස්
කම්කරු දිනය යෙදී ඇති මාසය වන්නේ
  1. අප්‍රියෙල්01
  2. මැයි 01
  3. පෙබරවාරි 01
  4. අප්‍රියෙල්01
වෙස් මුහුණු කර්මාන්තයට ප්‍රසිද්ධ නගරය වන්නේ
  1. මහනුවර
  2. අම්බලන්ගොඩ
  3. ගාල්ල
  4. මාතර
බෝගවලට හානි නොකරන සතෙකු වන්නේ
  1. කුහුඹුවා
  2. කඳ පණුවා
  3. මී මැස්සා
  4. ඉල් මැස්සා
වඩාත්ම සුවඳවත් මලක් වන්නේ
  1. පිච්ච
  2. වතුසුදු
  3. ඉද්ද
  4. කබරොස්ස
එකිනෙකට විරුද්ධ ක්‍රියා 2ක් කරගත හැකි ආයුධය කුමක්ද?
  1. කියත
  2. අඬුව
  3. අඩුමිටිය
  4. නියන
අතුවලින් පහතට මුල් ඇ‍‍දෙන ශාකයක් වන්නේ
  1. නා
  2. නුග
  3. වැටකෙයියා
  4. රම්පේ
පර පෝෂිත සතෙකු නොවන්නේ
  1. කැරපොත්තා
  2. කොහා
  3. කූඩැල්ලා
  4. මදුරුවා
කුඹුරු හා වෙනත් ජලාශ්‍රිතව බෝවන රෝගයක් වන්නේ
  1. මැලේරියාව
  2. ඩෙංගු
  3.     මොලේ උණ
  4.   මී උණ
           
       

Monday, July 9, 2012

ප්‍රස්තා පිරුළු-1


          පහත ප්‍රස්තා පිරුළු සම්පුර්ණ කරන්න
(කරෙන්,මැණිකක්,රත්රන්,කෑඳ,උනන්නා,ඉණි මං, වඩේ, මිරිස්,,කිරි,ගලේ)
 
  1. අහසට ........................................බැන්දා වගේ.
  2.   පුහුල් හොරා .................දැනේ.
  3.   කොරවක්කා................... යන්නා වගේ.
  4.    උණහපුළුවගේ පැටවා ඌට .................වගේ.
  5.   ඉඟුරු දී ............. ගත්තා වගේ.
  6.   කටුස්සාගේ කරේ ...............බැන්දා වගේ.
  7.   අන්ධයින් .............කෑවා හැටි කීවා වගේ.
  8.   ආඩි හත් දෙනාගේ ..............හැළිය වගේ.
  9.   ඉඳිවල්ල.............ගැහැවා වගේ.
  10.    වතුර ...................වගේ
  1. අහසට ........ඉනිමං................................බැන්දා වගේ.
  2.   පුහුල් හොරා .....කරෙන්............දැනේ.
  3.   කොරවක්කා...මඩේ................ යන්නා වගේ.
  4.    උණහපුළුවගේ පැටවා ඌට .....මැණිකක්............වගේ.
  5.   ඉඟුරු දී .............මිරිස් ගත්තා වගේ.
  6.   කටුස්සාගේ කරේ .......රත්රන්........බැන්දා වගේ.
  7.   අන්ධයින් ...කිරි..........කෑවා හැටි කීවා වගේ.
  8.   ආඩි හත් දෙනාගේ .කැඳ.............හැළිය වගේ.
  9.   ඉඳිවල්ල...ගලේ..........ගැහැවා වගේ.
  10.    වතුර .......උනන්නා............වගේ

Tuesday, July 3, 2012


පහත වචන නිවැරදි ලෙස ලියන්න.
1. ආකාසය-ආකාශය
2. පාශාණ-පාෂාණ
3. දුශ්කර-දුෂ්කර
4. නිස්පාදන-නිෂ්පාදන
5. ශන්ධිය-සන්ධිය
6. පුශ්තකාලය-පුස්තකාලය
7. ප්‍රෂ්ණ-ප්‍රශ්න
8. නිදර්සන-නිදර්ශන
9. තත්වය-තත්ත්වය
10.    නිශ්ෂබ්ද-නිශ්ශබ්ද

පරිසර දැනුම

පරිසර දැනුම-2012-07-03
අඩුම පෙති ගණනක් ඇති මල කුමක්ද?
  •  ඹ්ලු
  • ඇන්තූරියම්
  • රෝස
  • වතුසුද්ද
අලංකාර මල් වල පරාගනය බොහෝ විට සිඳුවනුයේ
  • ජලයෙන්
  • • පිපිරීමෙන්
  • • සුළඟින්
  • • සතුන්ගෙන්
මාංස බෝගයක් වන්නේ
  • බතල
  • තිවිති
  • බෝංචි
  • රාබු
පැටවුන් පැසක් තුළ ගෙනයන සත්ත්වයා වන්නේ
  • රිලවා
  • කැන්ගරු
  • පැන්ඩා
  • ලේනා
පූජනීය ස්ථාන නිසා ප්රයසිද්ධ නගරයක් වන්නේ
නුවර චළිය
කැලණිය
ගාල්ල
ගම්පහ
පොළොවේ දැකිය හැකි විස්මිත දෙය වන්නේ
චන්ද්ර ග්රිහණ
සූර්යග්ර‍හණ
උල්කාපාත
ගිනිකඳු
ජල බඳුනකට ජලය දම් පැහැයට හරවන ද්‍රව්‍යය කුමක්ද?
  • හකුරු
  • කොන්ඩිස් කැට
  • පැණි
  • සෝඩියම්
ගෙවතු උපකරණයක් වන්නේ
  • අඞුව
  • මයිනහම
  • ලෙවලය
  • රේක්කය
ආහාර රස කිරීමට යොදන ශාක පත්‍ර වන්නේ
  • ගොරකා
  • සියඹලා
  • රම්පේ
  • මිරිස්
ජාතික කොඩිය අඩකුඹු කොට තබන්නේ කුමන අවස්ථාවලදීද?
  • හමුදා ආචාර චලදී
  • ජාතික උත්සවයකදී
  • ක්‍රීඩා උත්සව වලදී
  • ජාතික ශෝක දිනයකදී
ශ්‍රී ලංකාව වටේ ඇති සාගරය මින් කුමක්ද?
  • ඉන්දියන් සාගරය
  • අරාබි මුහුද
  • පැසිපික් සාගරය
  • අත්ලාන්තික් සාගරය