පොළොස්වල පැහැයරැක ගැනීමට තැම්බීමේදී එක්කරන ද්‍රව්‍ය වන්නේ
- දෙහි
- බිලිං
- විනාකිරි
- ගම්මිරිස්
කම්කරු දිනය යෙදී ඇති මාසය වන්නේ
- අප්‍රියෙල්01
- මැයි 01
- පෙබරවාරි 01
- අප්‍රියෙල්01
වෙස් මුහුණු කර්මාන්තයට ප්‍රසිද්ධ නගරය
වන්නේ
- මහනුවර
- අම්බලන්ගොඩ
- ගාල්ල
- මාතර
බෝගවලට හානි නොකරන සතෙකු වන්නේ
- කුහුඹුවා
- කඳ පණුවා
- මී මැස්සා
- ඉල් මැස්සා
වඩාත්ම සුවඳවත් මලක් වන්නේ
- පිච්ච
- වතුසුදු
- ඉද්ද
- කබරොස්ස
එකිනෙකට විරුද්ධ ක්‍රියා 2ක් කරගත හැකි
ආයුධය කුමක්ද?
- කියත
- අඬුව
- අඩුමිටිය
- නියන
අතුවලින් පහතට මුල් ඇදෙන ශාකයක් වන්නේ
- නා
- නුග
- වැටකෙයියා
- රම්පේ
පර පෝෂිත සතෙකු නොවන්නේ
- කැරපොත්තා
- කොහා
- කූඩැල්ලා
- මදුරුවා
කුඹුරු හා වෙනත් ජලාශ්‍රිතව බෝවන රෝගයක්
වන්නේ
- මැලේරියාව
- ඩෙංගු
- මොලේ උණ
-
මී උණ
No comments:
Post a Comment