Tuesday, July 3, 2012

පරිසර දැනුම

පරිසර දැනුම-2012-07-03
අඩුම පෙති ගණනක් ඇති මල කුමක්ද?
  •  ඹ්ලු
  • ඇන්තූරියම්
  • රෝස
  • වතුසුද්ද
අලංකාර මල් වල පරාගනය බොහෝ විට සිඳුවනුයේ
  • ජලයෙන්
  • • පිපිරීමෙන්
  • • සුළඟින්
  • • සතුන්ගෙන්
මාංස බෝගයක් වන්නේ
  • බතල
  • තිවිති
  • බෝංචි
  • රාබු
පැටවුන් පැසක් තුළ ගෙනයන සත්ත්වයා වන්නේ
  • රිලවා
  • කැන්ගරු
  • පැන්ඩා
  • ලේනා
පූජනීය ස්ථාන නිසා ප්රයසිද්ධ නගරයක් වන්නේ
නුවර චළිය
කැලණිය
ගාල්ල
ගම්පහ
පොළොවේ දැකිය හැකි විස්මිත දෙය වන්නේ
චන්ද්ර ග්රිහණ
සූර්යග්ර‍හණ
උල්කාපාත
ගිනිකඳු
ජල බඳුනකට ජලය දම් පැහැයට හරවන ද්‍රව්‍යය කුමක්ද?
  • හකුරු
  • කොන්ඩිස් කැට
  • පැණි
  • සෝඩියම්
ගෙවතු උපකරණයක් වන්නේ
  • අඞුව
  • මයිනහම
  • ලෙවලය
  • රේක්කය
ආහාර රස කිරීමට යොදන ශාක පත්‍ර වන්නේ
  • ගොරකා
  • සියඹලා
  • රම්පේ
  • මිරිස්
ජාතික කොඩිය අඩකුඹු කොට තබන්නේ කුමන අවස්ථාවලදීද?
  • හමුදා ආචාර චලදී
  • ජාතික උත්සවයකදී
  • ක්‍රීඩා උත්සව වලදී
  • ජාතික ශෝක දිනයකදී
ශ්‍රී ලංකාව වටේ ඇති සාගරය මින් කුමක්ද?
  • ඉන්දියන් සාගරය
  • අරාබි මුහුද
  • පැසිපික් සාගරය
  • අත්ලාන්තික් සාගරය

No comments:

Post a Comment