Monday, July 9, 2012

ප්‍රස්තා පිරුළු-1


          පහත ප්‍රස්තා පිරුළු සම්පුර්ණ කරන්න
(කරෙන්,මැණිකක්,රත්රන්,කෑඳ,උනන්නා,ඉණි මං, වඩේ, මිරිස්,,කිරි,ගලේ)
 
  1. අහසට ........................................බැන්දා වගේ.
  2.   පුහුල් හොරා .................දැනේ.
  3.   කොරවක්කා................... යන්නා වගේ.
  4.    උණහපුළුවගේ පැටවා ඌට .................වගේ.
  5.   ඉඟුරු දී ............. ගත්තා වගේ.
  6.   කටුස්සාගේ කරේ ...............බැන්දා වගේ.
  7.   අන්ධයින් .............කෑවා හැටි කීවා වගේ.
  8.   ආඩි හත් දෙනාගේ ..............හැළිය වගේ.
  9.   ඉඳිවල්ල.............ගැහැවා වගේ.
  10.    වතුර ...................වගේ
  1. අහසට ........ඉනිමං................................බැන්දා වගේ.
  2.   පුහුල් හොරා .....කරෙන්............දැනේ.
  3.   කොරවක්කා...මඩේ................ යන්නා වගේ.
  4.    උණහපුළුවගේ පැටවා ඌට .....මැණිකක්............වගේ.
  5.   ඉඟුරු දී .............මිරිස් ගත්තා වගේ.
  6.   කටුස්සාගේ කරේ .......රත්රන්........බැන්දා වගේ.
  7.   අන්ධයින් ...කිරි..........කෑවා හැටි කීවා වගේ.
  8.   ආඩි හත් දෙනාගේ .කැඳ.............හැළිය වගේ.
  9.   ඉඳිවල්ල...ගලේ..........ගැහැවා වගේ.
  10.    වතුර .......උනන්නා............වගේ

No comments:

Post a Comment