Tuesday, April 17, 2012


පහත වචන ස්ත්‍රී ලි0ගයට හරවන්න
1.මල්ලී-……..
2.කොල්ලා-…………….
3.මස්සිසිනා-……………..
4.මහල්ලා-…………….
5.සීයා- ……………….
6.නළුවා-…………….
7.නායකයා-……………….
8.ගායකයා-………………..
9.ලේනා-………… 
10.හාවා-……………
 
පහත වචන ස්ත්‍රී ලි0ගයට හරවන්න
1.මල්ලී-න0ගී
2.කොල්ලා-කෙල්ල
3.මස්සිසිනා-නෑනා
4.මහල්ලා-මැහැල්ල
5.සීයා- ආච්චී
6.නළුවා-නිළිය
7.නායකයා-නායිකාව
8.ගායකයා-ගායිකාව
9.ලේනා-ලේනි
10.හාවා-හාවි

No comments:

Post a Comment