Sunday, April 1, 2012


මූර්ධජ හා දන්තජ අක්ෂර වෙනස්වීම නිසා අර්ථය වෙනස්වූ පද
1.පැළ=පැළෑටි
1.පැල=කුඩා නිවස
2.සරන=හැසිරෙන
2.සරණ-පිහිට,පාදය
3.දන=ජනතාව,දනවා,දානය,ධනය
3.දණ-දණ හිස
4.පහන-දල්වන පහන්
4.පහණ-පාෂාණ
 5.මහන=මැසීම 
5.මහණ-පැවිදි උතුමන,මුහුද 
6.නල=  ගින්දර, සුළඟ 
6.නළ= බටය 
7බල= බලය, බලන්න 
7.බළ= යුධ භටයා 
8මාලු -මහලු විය 
8.මාළු-මසුන්.
9.දැලි-දැලි
9.දැළි-රැවුල
10.කළ-කළය,  
10..කල-කාලය, ගැහැනු

1 comment:

  1. Betway Casino: NJ App | Free $1,000 & $50K Casino
    The Betway app 상주 출장샵 has become one 당진 출장샵 of the best betting 창원 출장마사지 options 동두천 출장샵 for New Jersey punters and a 포항 출장샵 key player in the sports betting market. Betway casino and sportsbook

    ReplyDelete