Tuesday, April 17, 2012


අප අවට සිටින සතුන් ගමන් විලාසය අනුව සැකසුණු වන්නම් වර්ග පහත වගුවේ දැක්වේ.
1මොනරා-මයුරා වන්නම
2.වඳුරා-හනුමා වන්නම
3.ඇතා-ගජගා වන්නම
4.හාවා-මුසලඩි වන්නම
5.නයා-උරගා වන්නම-නෛඅඩි වන්නම
6.කුකුළා-සැවුලා වන්නම 
7.උකුස්සා-උකුසා වන්නම 
8.සි0හයා-සි0හරාජ වන්නම 
9.අශ්වයා-තුරඟා වන්නම 
10.කිරලා-කිරලා වන්නම

No comments:

Post a Comment