වැරදියට ලියා ඇති පද
නිවැරදි කර ලියන්න
1.ඇගිල්ල-ඇඟිල්ල
2.ඇසල-ඇසළ
3.උත්කර්සවත්-උත්කර්ෂවත්
4.උපකරන-උපකරණ
5.උලු-උළු
6.උෂ්ණත්වමානය-උෂ්ණත්වමානය-
7.එලුවා-එළුවා
8.කලගුන- කළගුණ
9.කුකුලා-කුකුළා
10.කාර්‍යය-කාර්යය
11.කේටය-ඛේටය
12.කෘතිම-කෘත්‍රිම
13.කුළුඩුල්-කුලුඳුල්
14.කෙසෙල්-කෙසෙල්
15.කැළය-කැලය
16.කෙල-කෙළ
17.සිස්යයයා-ශිෂ්‍යයා
18.සීර්සය-ශීර්ෂය
19.සුඹ-සුබ
20.සිලුමින-සිළුමිණ
No comments:
Post a Comment