Monday, April 2, 2012


තනි වචන 
1.ජලයේ උපන්-ජලජ
2.ඉවුම් පිහුම් කරන්නා-අරක්කැමියා
3.ප්‍රථමයෙන් යමක් කරන්නා-ආධුනික
4.සිනහ උපදවන-හාස්‍යජනක
5.කිසිවක් ඉගෙන නොගත් පුද්ගලයා-නූගතා
6.දන් දෙන තැනැත්තා-දානපති
7.මාළු අල්ල ජීවත් වෙන්නා-ධීවරයා
8.ගමෙහි වාසය කරන්නා-ගැමියා
9.සේනාවෙහි සිටින ප්‍රධානියා-සේනාපති
10.සභාවේ සිටින ප්‍රධානියා-සභාපති 

1 comment:

  1. ඇතතටම හොදයි..
    මම අමසර ......

    ReplyDelete