Monday, April 16, 2012


1.කටින් අල්ලාගෙන පැටවුන් රැගෙන යන සතෙක් නොවේ.
1.බල්ලා 2.බළලා 3.කොටියා 4.ඉත්තෑවා
2.පොල් වගාව සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයකි
1.හම්භන්තොට 2.කතරගම3.කුරුනෑගල 4.අවිස්සාවේල්ල
3.කැල්සියම් සහිත ආහාරයක් වන්නේ
1.දෙල් 2.හාල් මැස්සන් කරවල 3.ගොටුකොළ 4.දඹල
4.සූර්යයාට ඉතා කිට්ටු ග්‍රහලෝකය වන්නේ
1.බුධ 2.සිකුරු 3.අඟහරු 4.සෙනසුරු
 5.ශ්‍රී ල0කාවේ පරිපාලන පළාතක් නොවේ 
1.සබරගමුව 2.වයඹ 3.යාපනය 4.බස්නාහිර 
6.සාක් ස0විධානයට අයත් රටක් නොවන්නේ 
1.නේපාලය 2.ශ්‍රී ල0කාව 3.ජපානය 4.ඉන්දියාව 
7.2010 දී රටපුරා පැතුරුනු වසන්ගතය 
1.බරවා 2.ඩෙ0ගු 3.ක්ෂය රොගය 4.මහමරිය
 8.ශක්තිමත්ම කටුව ඇති බිත්තරය කුමක්ද?-කැස්බෑ බිත්තර
9.මී මැසි කුලයේ සතුන්ගෙන් වඩා විෂ සහිත සතා කවුද?-බඹරා. 
10.ක්‍රීඩා භාණ්ඩයක් නොවන්නේ 
1.බට නළාව 2.පොල්පිති හරකා 3.පනින ලණුව

No comments:

Post a Comment