Wednesday, April 4, 2012


ණ,න,ළ,ල  මෙම
අකුරු අනුව
අදහස වෙනස්වේ
ගන
ගනකම
 ගණ
සමූහය
දන
ධනය
දණ
දණ හිස
රන
ස්වර්ණ
රණ
යුද්ධ
වන
කැළෑව-
වණ
තුවාලය
කැන
සමූහය
කැණ
හාරලා
ඉනි
ඉන්න
ඉණි-
ඉණි මඟ
සවන
කන
සවණ
වර්ණ හය
පන
නැවත
පණ
ප්‍රාණය

No comments:

Post a Comment