Wednesday, April 4, 2012


1.අපේ රටට ආසන්නම රට-
  1. චීනය,
  2.  ඉන්දියාව,
  3. මාල දිවයින
2.ඉතිරි කිරීමේ ආදර්ශය ලබාදෙන සතා වන්නේ-
  1. මීයා,
  2. ගිරවා,
  3. වේයා, 
  4. මීමැස්සා
3.මාලිමාවෙන් දැක්වෙන දිශාව වන්නේ
  1. උතුර, 
  2. දකුණ, 
  3. බටහිර, 
  4. නැගෙනහිර
4.බෝලත්ත යනුවෙන් කමතෙදී හඳුන්වන්නේ
  1. කුල්ල, 
  2. පැදුර , 
  3. ඉදල, 
  4. කළය
5.අවුරුදු කාලයේ දැකිය හැකි මල් වර්ගය වන්නේ
  1. වෙසක් මල්, 
  2. බකිනි මල්,
  3.  එරබදු මල්
 6.සී.එෆ්. එල් බල්බ දැල්වීමෙන්විදුලිය
  1.    නාස්තිවේ 
  2.    ඉතුරුවේ 
  3.   වෙනසක් නැත. 
  4.    ඒළිය මදිය 
7.විදුලි බුබුළක දැල්වෙන කොටස හඳුන්වන්නේ
.සූත්‍රිකාව 
ආ.වීදුරු ආවරණය
 ඇ.ධන අග්‍රය
8.ස්වාභාවිකව සිදුවන විපතක් වන්නේ
අ.පහර දීම 
ආ.නාය යෑම 
ඇ. රිය අනතුරු 
ඈ. විදුලිසැර වැදීම
9.කුවේනියගේ තොරතුරු වලින් අපට තිබු බවට සනාථ වන්නේ
.රෙදි කර්මාන්තය 
ආ. වෙළදාම 
ඇ. දඩයම් කිරීම
 ඈ.ගොවිතැන් කිරීම
10.රනිල කුලයට අයත් වන්නේ
.දඹල 
ආ. හිඹුටු 
ඇ. වට්ටක්කා 
ඈ.මීවන

No comments:

Post a Comment